මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Tuesday, October 6, 2015

සීතල යුද්ධය...

ලෝකයේ කාර් නිෂ්පාදකයින් බොහොමයක් අතර තිබෙන්නේ ඉතාමත් තරඟකාරිත්වයක්. නමුත් මේ සීතල යුද්ධය සඳහා ඔවුන් භාවිතා කරන්නේ වෙළඳ ප්‍රචාරණයයි. මේ සඳහා නිර්මාණශීලි උපහාසාත්මක හා අපහාසාත්මක දැන්වීම් ඔවුන් භාවිතා කරනවා. එම සීතල යුද්ධයේ ඔබ නුදුටු පැත්ත ඔබ හා බෙදාගන්න කියල අද මම කල්පනා කළා.

BMW හා Audi යන ජර්මානු කාර් නිෂ්පාදකයින් අතර කලක සිට සීතල යුද්ධයක් පැවතියද මේ බව හොඳින් සනාථ උනේ Audi සමාගම Los Angeles නගරයේ සවිකළ දැන්වීම් පුවරුවක් නිසා.


දවස් කිහිපයක් ගතවන විට BMW සමාගම දැන්වීම් පුවරුවකින්ම මේ සඳහා පිළිතුරු සැපයුවා.

සති කිහිපයක්ම Audi සමගම විසින් මේ සඳහා පිළිතුරු දුන්නේ නැහැ. අවසානයේදී පහත පරිදි දැන්වීම් පුවරුවක් ඔවුන් විසින් සවි කළා.


මේ යුද්ධය මෙතනින් ඉවර වුනේ නැහැ. නැවතත් මෙය උණුසුම් උනේ BMW සමාගම පලකල දන්වීමකිනුයි. මෙහි විශේෂත්වය Subaru හා Bently යන සමාගම් දෙකත් මේ සඳහා ප්‍රතිචාර දැක්වීමයි.



තවත් කාර් නිෂ්පාදකයින් අතර මෙවැනි නිර්මාණශීලි උපහාසාත්මක හා අපහාසාත්මක දැන්වීම් බොහොමයක් සංසරණය උනා. ඉන් කිහිපයක් පහත දැක්වෙනවා.

මේ තරඟකාරීත්වය සඳහා නිමවූ video නිර්මාණ කිහිපයක් පහතින් නරඹන්න.







No comments:

Post a Comment