ඩිම්බයක් හා ශුක්‍රනුවක් එකතු වී කලලයක් බවට පත් වී නව ජීවියෙක් පිළිසිඳ
ගනී.. එම ජීවියා දින දෙසිය අනුවක් මව් කුස තුල තුල ක්‍රමක් ක්‍රමයෙන් වැඩී
මිනිසකු ලෙස උපත ලබයි. එතැන් පටන් මරණය දක්වා නියත ගමනක් යන ඔහු / ඇය
යුගයට හිමි පරමායුෂ ගෙවන්නේ නම්, ළදරු , ළමා, තරුණ, මහලු යන අවස්ථා පසුකර
මරණයට පත්වෙයි. මෙම ගමනට ගතවන කාලය ජීවිතය නමින් හඳුන්වයි. බොහෝ දෙනෙකු
තේරුම් නොගන්නේ මේ යථාර්තයයි. ජීවිතයේ යතාර්ථය තේරුම් ගත් පුද්ගලයා හැමවිටම ජීවිතය ජය ගනී. මේ මොහොත අප ජීවිතයේ නැවත හමු නොවේ. එම නිසා අප ජීවිතයේ සෑම තප්පරයක්ම ගෞරවාන්විත භාවිතා කිරීම තුලින් අප ජීවිතය සැපදායි කරගත හැක.
No comments:
Post a Comment